රැකියා විරහිත උපධිධාරින් සඳහා පත්විම් ලිපි තැපැල් කිරිම ආරම්භ කර ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ පාට භේදයකින් තොරව සුදුසුකම් ලත් සියලු දෙනාට රැකියා ලබාදීමට කටයුතු කරන බවයි.
අකුරැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...