යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වේ.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීමේ හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය භාවිත කළ ගුවන් යානා සඳහා රුපියල් දහතුන් ලක්ෂ දාහතරදහස් එකසිය හැටහයක (1,314,166) මුදලක් ගෙවීමට ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලය භාවිත කළ ගුවන් යානා සඳහා පන්ලක්ෂ හතළිස් එක්දහස් හත්සිය හැත්තෑඅටක මුදලක් ගෙවීමට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...