ප‍්‍රධාන පුවත්

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉතාලියේ සිදුවූ මරණ වලට ඊයේ(29) අලුතින් තවත් මරණ 8ක් එකතු වීමත් සමඟම එම වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉතාලි මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.තවදුරටත් ඉතාලි රජයේ සෞඛ්‍යය අංශ උපුටා දක්වන ඉතාලි මාධ්‍ය පෙන්වා දෙන්නේ පෙබරවාරි 28 දින වන විට කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 239 දෙනෙකු හමුවූ බවත් ඒ අනුව ඉතාලියේදී වෛරස ආසාදිතයින් සමස්තය 1128 දක්වා ඉහළ නැග ඇති බවයි.

යුරෝපයේ ඉහළම COVID-19 රෝගීන් ප්‍රමානය වාර්තා වූ රට බවට ඉතාලිය පත්ව තිබෙන අතර රටවල් 48ක වෛරසය ආසාදිත රෝගීන් 80,000ක් මේ වන විට වාර්තා වී ඇති අතර 3000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් ඇත.
ලෝකයේ තවත් රටවලින් රෝගීන් 4000කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර මරණ 70ක් වාර්තා වී තිබේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More