ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (02) විසුරුවා හාරීමට සූදානම්වන බව වාර්තා වේ. අද (01) දිනට වත්මන් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් සම්පූර්ණ වේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) උප වග්නිතය ප්‍රකාරව මැතිසබව විසුරුවීම සිදුකිරීමට හැකියාව තිබේ.
එම විසුරුවා හැරීමේ ප්‍රකාශය මගින් මහ මැතිවරණ දිනය සහ අභිනව පාර්ලිමේන්තුව කැදවන දිනය ජනාධිපතිවරයා විසින් නියම කළ යුතුය. මේ අතර හෙට විසුරුවා හැරෙන පාර්ලිමේන්තුව නව මන්ත්‍රීන් තෝරාපත්කර ගැනීම සදහා මහ මැතිවරණය ලබන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට ඉඉඩ ඇතැයි ද වාර්තා වේ.
කොසේ වුවද මැතිසබය විසුරුවා හැරීමට නැකත ලබාදී ඇත්තේ මාර්තු 03 වැනිදා වන බවටද කුඹියෝ නිව්ස් වෙත වාර්තා වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
නීතියක් නොවූ නමුත් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරගෙන යන 19යෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට උපදෙස් දෙන්නේ කවුද?
ජනාධිපතිතුමනි…. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයා 19යට සහතිකය යොදා ඇති බව ඔබ ළග ඉන්නා නීති විශාරදයන් දන්නේ නැද්ද?