පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමෙන් පසුව අප්‍රේල් මස 25, 27, 28, 29 හෝ මැයි මස 4 යන දිනවලදී මහමැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු වත්මන් පාර්ලිමෙන්තුවේ කාල සීමාව අවුරුදු හතරහමාර ඉක්ම වන බැවින් එය විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු බවයි.
ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ බොහෝ දුරට පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇති බව ද වාර්තා පළ විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...