දේශීය පුවත්

දිගන, තෙල්දෙනිය අම්පාර ප්‍රදේශවල ඇතිවූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින්නේ ස්වාධින රුපවාහිනි සේවයේ විකාශයවන කූඹියෝ නැමති ටෙලිනාට්‍යයේ ජෙහාන් නැමති ගේම් කාරයෙකුට සමාන කෙනෙකු බවත් එම ජෙහාන් නැමති ගේම්කාරයා හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පුද්ගලයෙකු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද(06) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා මේබව ප්‍රකාශ කළේ දිගන තෙල්දෙනිය ප්‍රදේශවල ඇතිවූ සිද්ධි ගැන අද පාර්ලිමේන්තුවේදී පැවති කග්තැබීමේ අවස්ථාවේ විවාදයට සහභාගී වෙමිණි.

මෙහෙම ගේම් ගහන ජෙහාන් නැමති පුද්ගලයින් දේශපාලනයේද සිටින බවත් මෙම කලබල ඇතිකිරීම සඳහා පළමු ගිනිකූර පත්තුකළේද මෙම හීන්දැරි ජාතික ඇඳුම අඳින දේශපාලඥයා බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More