රාජ්‍ය දේපොළ අවභාවිතාවෙන් තොර, ප්‍රචණ්ඩ ක්‍රියා නොමැති, මැතිවරණ නීතිය අකුරට පිළිපදින මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය පැවැත්වීමට ගත හැකි උපරිම විධි විධාන ගැනීමට මැතිවරණ කොමිසම සිටින්නේ ද සූදානමිනි.
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ නාම යෝජනා සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටී. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සියළු බලතල කොමිසමට හිමිවන බව මැතිවරණ කොමිසම කොමිසම සදහන්කරයි.
තැපැල් ඡන්ද කැදවීම්, තැපැල ඡන්ද දින නියම කිරීම්, ඇප මුදල් තැන්පත් කිරීම්, ප්‍රචාරක කටයුතු අවසන් කිරීම ආදී බොහෝ කටයුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිත බවත් එම ගැසට් නිවේදන මේ වන විටඇත්තේ රජයේ මුද්‍රණාලයට යොමු කිරීමට සූදානමින් බවත් මැතිවරණ කොමිසමේ තොරතුරු සඳහන කරයි.
රාජ්‍ය දේපොළ අවභාවිතාවෙන් තොර, ප්‍රචණ්ඩ ක්‍රියා නොමැති, මැතිවරණ නීතිය අකුරට පිළිපදින මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය පැවැත්වීමට ගත හැකි උපරිම විධි විධාන ගැනීමට මැතිවරණ කොමිසම සිටින්නේ ද සූදානමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...