මහින්දගේ පොතක් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි ..එත් මෙ නවකතාව ..නවකතා වස්තුක් …අපිට උරුම ලිංගිකත්වයේ සංස්කෘතික උරුමය අපිට නැවතත් මතු කරන්නෙ නවකතවක ස්වරෑපයකට..මානව විද්යාත්මක කරුණු නවකතාවක දවටා කිම අපිට පුරුදු කලෙ ස්ප්ට්ල් වගෙ සුද්දන්.හැබැයි සුද්දාගෙන් ගත්තා කියන්නේ අපි උන්ට ණයයි කියන්න නෙමෙයි ..මහින්ද දලුපොත ,ගුණසේකර ගුණ්සොම,ගාමිණි කන්දෙපොළ වැනි මෙ සාහිතකලාවට අගනා සංප්‍රදානයක් කරනවා…මෙ ලිවීම අමාරුයි ..තමන්ගේම අත්දැකීම් ලියන්න පහසුවෙන් පුලුවන් ..නමුත් පාරිසරික සංස්කෘතික අතිත ප්‍ර්තිනිර්මාණය අසිරුයි..මෙ සදහා පුහුණුවක් අවශ්‍යම යි..මහින්ද මෙ කටයුතුවලට පුරුද්දක් හදාගන්න පත්තර කලාකාරකමට බැස්සේ නැහැ..නමුත් සිදුවිය යුතු දෙයක් සිදුවෙනවා .
ඔහු ලියු දිය හොල්මන කතව නවකතාවක් ලෙස දකින දැනුමක් එදා තිබුණේද ? සැකයි…කොහොම නමුත් අද බඹසර යහනට ගොඩවෙන මහින්දගේ ලිවිසැරියේ ජවය අගැයීමකට හෙට මහවැලිය ලැස්තියි..ඔබ්ත් එන්න්…මෙ හිත හොද මිනිසා අගයන්න අපෙ කමෙ අපෙක්ෂකයකු දිනවන්න ….
Suminda K Gunarathna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...