රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිය රාජකාරී කටයුතු සදහා ලබාදී තිබූ සුඛෝපභෝගි මෝටර් රථය ඉවත් කර වෙනත් මෝටර් රථයක් ලබාගෙන තිබෙනවා.
ඒ, මීට පෙර තමන් වෙත ලබාදුන් සුඛෝපභෝගි මෝටර් රථය සදහා මසකට ඉන්ධන ලීටර් 170 කට වැඩි ප්‍රමාණයක් වැයවීම හේතුවෙන්.
රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දීමෙන් පසු ඔහුට පළමුව ලබාදුන් මෝටර් රථයට වඩා අඩු ඉන්ධන දහනයක් සහිත මෝටර් රථයක් ලබාදී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...