ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය අවුළුවන දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය ඇවිළවීම අප නොදැන කරන අපරාධයක් බවට පත් කරන නීති සකස් කළයුතු බවයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...