දේශීය පුවත්

ර ලංකා පොදුජන පෙරමුණ සමග මැතිවරණ සටනට මුහුණ දීමට හරි හැටි විපක්ෂයක් අද නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂය තුළ පවතින අර්බුදවත් විසඳා ගැනීමට ඔවුන්ට නොහැකි බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා විපක්ෂය ජනතාව ඉදිරියේ කරන ප‍්‍රකාශවලින් ඵලක් නොවන බව ද සඳහන් කළේය.

මෙවර මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වැඩි බහුතරයකින් ජයග‍්‍රහණය ලබා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම කීවේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වටා අද විශාල වශයෙන් සාමාජිකයන් එක් වෙනවා. හරි හැටි විපක්ෂයක් නැතිකම නිසා යූඇන්පී පාක්ෂිකයෝ අද කලකිරීමෙන් සිටින්නේ.

ඔවුන් බලය තිබුණ කාලේවත් තමන්ගේ පාක්ෂිකයන්ට උදව් කළේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය අද දෙපැත්තට කැඩිලා. හරි හැටි විපක්ෂයක් නැතිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අපි මෙවර මැතිවරණ සටන කරගෙන යනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More