දේශීය පුවත්

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය පතුරවන පිරිස්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

විවිධ අසත්‍ය ප්‍රවෘත්ති දියත් කරමින් ජාතීන් අතර වෛරය ඇති කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමේ බලය පොලිසිය සතු බවද පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More