දේශීය පුවත්

අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්‍ෂිතයෙන් අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි.

වත්මන් රජයේ ප්‍රබලදේශපාලනඥයෙකු විසින් මීට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත්, මෙම ස්වභාවික රක්‍ෂිත කොටස උලුත්කුලම ස්වභාවික රක්‍ෂිතයට අයත් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති මෙම භූමිය කොහොඹ, නැඳුන්, හල්මිල්ල, ඇට්ටේරියා වැනි විශාල ශාකවලින් යුක්ත බවත්, මෙම භූමිය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත් පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි.

මැතිවරණ පොරොන්දුවක් ලෙස ස්වභාවික රක්‍ෂිතයේ අක්කර තුනක භූමියක් ක්‍රීඩා පිටියක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More