දේශීය පුවත්

රනිල් ඩුබායි යයි

March 4, 2020 11:02 pm | Lanka Lead News

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.05 ට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

අද රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යන ඒ මහතා සිකුරාදා අලුයම් කාලයේ නැවත ලංකාවට පැමිණීමට නියමිතය.

අද උදෑසන සිටම වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිත බවට ‌දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර ‌ගොස් තිබූ අතර ඒ කුමන කරුණක්ද යන්න සම්බන්ධයෙන් ‌තොරතුරු වාර්තා වී තිබුණේ නැත.

කෙසේවෙතත් එසේ පැතිර ගිය තවත් කටකතාවකින් කියවුණේ එක්තරා විශේෂ පුද්ගලයකු මුණගැසීම සදහා ‌මෙසේ වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යන බවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More