විදේශ පුවත්

තුර්කි ජනාධිපතිවරයා තුර්කියේ දේශසීමා හැර දමමින් 2016 දී යුරෝපා සංගමය සමඟ එකඟ වූ තම දේශ සීමා නීත්‍යානුකූල නොවන සංක්‍රමන සඳහා වසා තැබීම වෙනුවෙන් ලැබුනු ප්‍රතිලාභය වූ  යූරෝබිලියන 6ක ප්‍රදානය පවා අමතක කර දමමින් සරනාගත ප්‍රශ්නයක් අලුතින් නිර්මානය කිරීමට ගන්නා උත්සාය ප්‍රංශ විදේශ ඇමති ජීන් යෙවෙස් ලෙ ඩ්‍රයන් මහතාගේ බරපතල විවේචනයට ලක් විය. ප්‍රංශ විදේශ ඇමතිවරයා කියා සිටියේ යුරෝපා සංගමය කිසිදු විටක තුර්කියේ අවමන් සහගත තර්ජන වලට බිය නොවන බවත් එම තර්ජනවලට යටත් නොවන බවත්ය.

මේ අතර ඊයේ රැස්වූ තුර්කි පාර්ලිමේන්තුව තුළ ආන්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙකාට දෝශාරෝපනය  කරමින් බැන අඬගැසීම ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.

ජනරජ මහජන පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයෝ තුර්කි ජනාධිපතිවරයාට දැඩි ලෙස චෝදනා කළේ සිරියාවේදී තුර්කි සෙබලුන් සිරියානු ගුවන් ප්‍රහාර වලින් මිය යාමට ජනාධිපතිවරයා වග කිව යුතු බවත් ඔවුන්ගේ මරණ වලට අඩුම තරමින් ගරු කිරීමක්වත් නොකළ බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

https://twitter.com/dokuz8haber/status/1235213507806842880



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More