රජය සහ මාධ්‍ය අතර මෙන්ම රාජපක්ෂවරුන් අතර ද මත ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් තිබෙන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුව තුළ මෙන්ම අප සහෝදරයන් අතර ද මත ගැටුම් තිබෙන බවට සමහර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට මෙම විරුද්ධවාදීන් කි‍්‍රයාත්මක වී තිබෙන බව ද මාධ්‍ය සහ ආණ්ඩුව අතර මත ගැටුම් ඇති කිරීම මෙම විරුද්ධවාදීන්ගේ උපක්‍රමයක් වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.
විපක්ෂය අද නන්නත්තාර වී තිබියදී ආණ්ඩුවට එරෙහිව බොරු බේගල් පතුරුවා නොමඟ යැවීමට ප්රයත්නය දරන බව ද අගමැතිවරයා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...