දේශීය පුවත්

බදාදා රාත්‍රියේ හදිසියේම ඩුබායි බලා පිටත්ව ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් තුරුම්පුව ‌ලෙස ලිපියක්ද රැගෙන තව සුලු ‌මොහොතකින් කරු ජයසූරිය මහතා මුණගැසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

මෙම ලිපිය වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යයේ රැදී සිටියදී ඔහුගේ උප‌දෙස් මත අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සකස් කර ඇති බව දැනගන්නට තිබේ.

මෙම ලිපිය මගින් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය හැරුණු විට කරු ජයසූරිය මහතාට පැවරිය හැති සියලුම බලතල ලිඛිතව සදහන් ක‌ොට ඇති බව වාර්තා ‌වේ.

කෙසේවෙතත් ‌පසුගිය සතියේ කරු ජයසූරිය මහතා මුණගැසුණු සිවිල් සංවිධාන සහ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ඒ මහතාගෙන් එජාප අර්බූදය පිළිබද විමසීමක් කර තිබූ අතර එහිදී ජයසූරිය මහතා ඔවුන්ට දැනුම් දී තිබුණේ රනිල්-සජිත් යන ‌දෙපාර්ශවයම එක්ව ඉල්ලීමක් කළහොත් පමණක් එජාප නායකත්වය බාරගැනීමට තමන් කටයුතු කරන බවත්, ‌නොඑසේනෙම් තමන් කිසිසේත්ම පක්ෂ නායකත්වය බාර ගැනීමට කටයුතු ‌නොකරන බවත්ය.

ඩුබායි බලා පිටත්ව ගිය වික්‍රමසිංහ මහතා අද ‌පෙරවරුවේ යළි දිවයිනට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More