ආසාත්මිකතාවක් හේතුවෙන් වව්නියාව , සූරියවැව හා වාරියපොල ප්‍රදේශ වල පාසල් සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇත.
කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි
වව්නියාව අග්‍රබෝධී මහ විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිරුරේ හටගත් කැසිල්ලක් නිසා මෙම ආසාත්මිකතාව හටගෙන ඇත
ආසාත්මිකතාව ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...