හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් බි්රතාන්ය රජය මෙරටට සම්බාධක පැනවීමට අදහස් කර ඇත.
මේවා බි්රතාන්ය පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු රාජ්‍ය අමාත්‍ය නීජල් ඇඩම්ස් පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
බි්රතාන්ය ලේබර් පක්ෂ මන්ති‍්‍ර අජසල්කාන් ප්‍රතිචාර දක්වමින් එරට රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා ඇත.
එසේම වගවීමට අදාළ ජිනිවා යොජනාව කි‍්‍රයාත්මක කරන ලෙස බි්රතාන්ය රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...