දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ඉල්ලීමක් පරිධි අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP) තමා යටතේ ගැසට් කරගෙන ඊට තිරිංග නොදැමුවානම් අද වන විට රණවිරුවන් 57කට චෝදනා පත්‍ර සකස්කොට දේශීයව නඩු පැවරීම සහ විදේශීය රටවලට පිටුවහල් කිරීම යන ක්‍රියාවලි දෙකම ආරම්භ වන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික පුවත්පත් වලට සපයන ලිපියක් මගින් හෙළිදරව් කරයි.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ජිනීවා අභියෝගය හමුවේ ආණ්ඩුව සිදුකළ වරද කුමක්ද?

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More