මුහුණු පොතෙන්

.මහින්ද රාජපක්ෂගේ පුත්තු දෙන්නෙක් දේශපාලනේට ඕනද?මෙතෙක් කලක් පියාගෙන් පුතාට යන ලංකාවේ “දේශපාලකයාගේ” තනතුර ඉදිරියේදී පියාගෙන් පුත්තු දෙන්නෙක්ට? ඒකද අලුත්ම අමුතුම දේශපාලනික සංස්කෘතිය..අපරාදෙ අනිත් පුතාටත් කොහෙන් හරි නොමිනේෂන් දුන්නනං වැඩේ තවත් ලස්සනයි..

මොනවද මේ විකාර..දෙකෝටි විසිලක්ෂයක මහජනතාව අතරේ ඔය දෙසිය විසිපහ තෝරන්ඩ මිනිස්සු ඇත්තේම නැද්ද?මොලයක් තියන රටේ මිනිස්සු මේ පයිත්තියං වැඩවලට එකඟ නෑ..
ඩයස්මී Malinda Dias
වහල් බයියෙක්මී…
(ඔයාලත් මං වගේ වහල් බයියෙක් වෙන්ඩ..නැත්තං බැනගෙන පහලට යන්ඩ..)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More