රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස් බුක් , වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලියව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තීරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...