දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) මහ මැතිවරණයට තරග කොට පරාජය වන කිසිවකුට ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට පොහොට්ටුව පක්ෂ නායකයෝ තින්දු කරති.

ඔවුන් මෙම තීන්දුව ගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන් වෙත කරන ලද යෝජනාවක් අනුවය. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පැවති පොහොට්ටුව පක්ෂ නායකයන්ගේ හමුවේදී ඒ ඒ පක්ෂවලට නාමයෝජනා ලබාදීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මහ මැතිවරණයට නාමයෝජනා ලබාගෙන එය ජයගත නොහැකි අයට අපේක්ෂකත්වය ලබා නොදීමට තීන්දු කළේ ජනප්‍රිය තරුණ අපේක්ෂකයන් පළාත් සභා මැතිවරණය සඳහා දිරිගන්වනු පිණිස බවද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More