කොරෝනා වෛරසයට අදාලව සිදුකරන නිරෝදාන ක්‍රියාවලිය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එම විශ්ව විද්‍යාලයේ හිමිකරුවන් වෙත දැනුම් දී තිබෙනවා.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම ගොඩනැගිලි පරිශ්‍රය හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සිය ඇමති බලතල අයථා ලෙස යොදාගෙන, සෞදි රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍යාධාරයෙන් ගොඩනැගූවකි.
ඉස්ලාමීය ශරියා නීතිය මෙරට ඉගැන්වීම සදහා වෙන් වූ අධ්යනාංශයක්ද මෙහෙි ස්ථාපිත කිරීමට සැලසුම්කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...