විදේශ පුවත්

බටහිර මාධ්‍යය ඊයේ වාර්තා කර සිටියේ අමෙරිකානුවන් සමඟ එකතුවී සෞදියේ වත්මන් රජු වන සලමන් රජු සහ ඔටුන්න හිමි කුමරා වන මොහොමඩ් බින් සල්මාන් කුමරුට එරෙහිව කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් කුමරුන් විසින් රජ පවුලේ සාමාජිකයන් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවයි. රජ පවුලේ ඉහළම සාමාජිකයන් පිරිසක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවයි බටහිර මාධ්‍යය වැඩිදුරටත් වාර්තා කර සිටියේ. අත් අඩංගුවට ගනු ලැබූවන් අතර සෞදි රජුගේ බාල සොහොයුරු අහමඩ් බින් අබ්දුල් අසීස් කුමරු,රජුගේ බෑනා කෙනෙකු මෙන්ම හිටපු ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් නායිෆ් කුමරු සහ ඔහුගේ අර්ධ සොහොයුරු වන නවාෆ් බින් නායිෆ් යන අය වන බව වාර්තා වේ.


සෞදි රජු(වමේ) සහ මොහොමඩ් බින් මොහොමඩ් බින් නායිෆ් කුමරා(දකුනේ)

මොහොමඩ් බින් සල්මාන් කුමරු
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More