කොටි සංවිධානය යළි නැගිටවීම සඳහා කුමන්ත්‍රණය කළ හිටපු කොටි සාමාජිකයකු වන ජර්මන් පුරවැසියකු මඩකලපුවේදී බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන ඒකකය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
එමන්ම උතුරේ සිදු කළ වැටලීමකදී තවත් හිටපු කොටි සාමාජිකයන් හය දෙනකු හා පුපුරන ද්‍රව්‍ය තොගයක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
මොවුන් උතුරේ දෙමළ දේශපාලකයකු ඝාතනය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවද හෙළිව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...