මහනුවර ගැටුමට් සම්බන්ද ඒකාබද්ධ විපක්ෂයේ ලොහාන් රත්වත්ත සහ දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් යැයි සදහන් කිරීම සදහා රහස් පොලිසියේ ප‍්‍රධානීන් මහනුවරට යැවීමට ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද 07 දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
මහනුවර ගැටුම සමතයකට පත් කිරීමට ආණ්ඩුවට උවමනාවක් නොමැති බවත් ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ මෙම ගැටුමෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු දේශපාලන වශයෙන් දඩයම් කිරීමට බවත් ඒසදහා වාර්තා සැකසීමට රහස් පොලීසියේ පිරිසක් මහනුවරට පිටත්කර යවා ඇති බවත් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...