තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂනයක් පවත්වන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා පවසයි.
ඔහු පෙන්වාදේනනේ පාස්කු ප්‍රහාරයට සහ විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...