දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා රැගෙන ආ ශ්‍රීලනිප නාමයෝජනා ලැයිස්තුව පමණක් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා දයාසිරි ජයසේකර මහතාට කියා ඇත්තේ එම නාමයෝජනා ලැයිස්තුව සම්බන්ධයෙන් අවසන් මොහොතේ සලකා බැලීමටකටයුතු කරන බවය.

බැසිල් රාජපක්ෂ මහතා සන්ධානයේ සියලුම පක්ෂවලට දැනුම්දීමක් කියා සිටියේ තමන්ගේ නාමයෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන ලෙසය. එම දැනුම්දීමට අනුව විමල් වීරවංශ, සම සමාජ පක්ෂය මෙන්ම ශ්‍රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර මහතා ද තමන්ගේ නාමයෝජනා ලැයිස්තු එකම දිනක රැගෙන ගොස් ඇති අතර අනෙකුත් සියලුම පක්ෂවල නාමයෝජනා ලැයිස්තු බැසිල් රාජපක්ෂ මහතා විසින් එහිදී බාරගෙන ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More