අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබේ.
කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙනි.
අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5% කින් පහත වැටිණ.
කොටස් වෙළඳපළ සමස්ත මිල දර්ශක අගය පහළ ගියේ 2.7% කිනි.
ඒ අනුව අද පෙරවරු 11.7 වන විට කොටස් වෙළඳපළ පිරිවැටුම සටහන් වුණේ රුපියල් මිලියන 278 .3 ක් ලෙසයි.
===========================================================
කොළඹ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි
කොළඹ කොටස් වෙලදපොළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමග S&P S.L 20 දර්ශක අගය 5% කින් පහත වැටීමත් සමග මෙම පියවර ක්‍රියාත්මක කර ඇත.
සමස්ත මිල දර්ශන අගය 27කින් පහත වැටී ඇති අතර දෛනික පිරිවැටුම මේ වන විට සටහන් වන්නේ රුපියල් මිලියන 69ක් ලෙසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...