කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරවන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මෙම නිරෝධායන මමධ්‍යස්ථාන වෙත යොමු කරන පුද්ගලයකුගෙන් රු. 7500ක් අය කරන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහුුු මේ පවසා තිබේ.
මේ වන විට දකුණු කොරියාව ඇතුළු රටවල සිට පැමිණෙන ලාංකිකයන් මඩකලුව ෂරියා විශ්වවිද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන වෙත සති දෙකක නිරෝධායනය සඳහා යොමු කෙරේ.
කෙසේ වුවද ඕස්ට්‍රේලියාව වැනි ධනවත් රටවල් පවා කොරෝනා නිරෝධායන කටයුතු සඳහා මුදල් අය කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...