ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන් විසින් ඒ.එස්.පී ලියනගේ මහතාගේ කම්කරු පක්ෂය ඉල්ලා ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අතර පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තමන්ට ඕනෑම පක්ෂ දෙකක් දෙන්නට පොරොන්දු වූ බවද උන්වහන්සේ විසින් සඳහන් කළ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...