එක්සත් ජාතික පක්ෂයේ සියයට අනූපහක් සමගි ජන බලවේගය සමග එකතු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
එහෙත් වජිර අබේවර්ධන මහතා පවසන්නේ වෙනත් දේශපාලන පක්ෂයකට එකතු වීමට එක්සත් ජාතික පාක්ෂිකයන් අහිකුණ්ඨිකයින් නොවන බවයි.
එක්සත් ජාතික පක්ෂය තුළ පවතින මෙම මතගැටුම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් අදහස් පළකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...