අද හම්බන්තොට ප්‍රෙද්ශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන අපෙක්ෂකයන් සම්බන්ධයෙන් හෙළිදරව් කළේය.
එහිදී ඔහු මහින්ද අමරවීර මහතාද හම්බන්තොට ලැයිස්තවට ඉදිරිපත් වන ප්‍රකාශ කළේ අමුතු ආකාරයකටය.
චමල් රාජපක්ෂ මහතා විසින් මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව සදහන් කළද ඔහු හදුන්වාදීම සදහා යොදාගත් වචන පිළිබඳ සමාජ ජාලා වල සහ දේශපාලන විචාරකයන් පළ කරන අදහස්වලින් කියවෙන්නේ චමල් රාජපක්ෂ වැනි පරිනත දේශපාලනඥයකු කටමැත දොඩවන දේශපාලකයන් තැනට වැටීම කණගාටුවට කරුණක් බවය.
එම ප්‍රකාශය පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...