දේශීය පුවත්

එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසියේය.

මේ සඳහා වන නාම යෝජනා පත්‍රයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. කෙසේ වෙතත් ඔහුට ගම්පහින් තරග කරන ලෙසටද ඉල්ලීමක් පැවැතියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් ඔහු මෙවර මැතිවරණයට තරග කරනු ලබයි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිදුන් නාමයෝජනා පත්‍ර සදහා අත්සන් තැබීම – 2020/03/11

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිදුන් නාමයෝජනා පත්‍ර සදහා සුභ මොහොතින් අත්සන් තැබීම…

Gepostet von Risira TV am Dienstag, 10. März 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More