නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් අද (11) දිනයේත් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලබලකාරී තත්ත්වයක් මතු වුණා.
මේ පිළිබඳ ප‍්‍රතිචාර දක්වමින් රජය අවධාරණය කළේ එය ප‍්‍රතික්ෂේප කල නොහැකි සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් බවයි.
කටුනායක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් ගුවන්තොටුපොළ සේවකයන් දැඩිව පිඩාවට පත්වුණා.
තමන් රට වෙනුවෙන් මුදල් ඉපයීමට ගිය බව සඳහන් කරමින් ඇතැමුන් ගුවන්තොටුපොළ සේවකයන්ට සඳහන් කර සිටියේ ඔවුන් වැටුපට සේවය කරන්නන් බවයි.
මේ අතර ඇතැම් පුද්ගලයන් ගුවන්තොටුපොළෙන් රහසේම පිටව ඇති බවට ද තහවුරු නොකල වාර්තා මගින් පැවසේ
https://www.facebook.com/255page/videos/2668213723503546/?t=13
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
stop flights from these country