රංගිරි රූපවාහිනියේ වැඩසටහනකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නිලධාරිනිය වැනි උගත් අයෙක් පාර්ලිමේන්තුවට යැව්වොත් කොහොම හිටීද යනුවෙනි.
උගතුන් , විද්වතුන් පාර්ලිමේන්තුවට පත්කළාම ප්‍රශ්න විසදිය හැකිද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පවසා ඇත.
මේ පිළිබඳව සමාජ සංවාදයක් අද වන විට නිර්මාණය වී ඇති බවත් ඊට අදාලව ගතහැකි හොදම නිදසුන මෙම සිදුවීම බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
වීඩියෝව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ආයතනයක කාර්යභාරය ගැනවත් දන්නෙ නැති ඔබතුමා වැනි අයවද පාර්ලිමේන්තුවට යවන්න ඕන. ඔය වැනි කතා පිලිගන්න අය ඉන්න තාක් කල් මේ රටට මොන සන්වර්දනයක්ද