Notice Board

නීතිඥ දර්ශන් වීරසේකර මහතා විසින් රචිත ‘‘ A FACTUAL APPRAISAL OF THE OISL REPORT: A REBUTTAL TO THE ALLEGATION AGAINST THE ARMED FORCE ‘‘ නම් වූ ග්‍රන්ථය අද (12) දින පුස්තකාලසේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.

නීතිඥ දර්ශන් වීරසේකර මහතා මීට පෙර ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ ජාතික සංවිධාන එකමුතුව විසින් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ ‘‘විත්තිවාචිකය‘‘ සකස් කිරීම සඳහා පත් කරනු ලැබූ කතෘ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More