කොරෝනා වෛරසි රෝගය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඇමෙරිකාව විසින් යුරෝපයට යන සහ එන සංචාරය සම්පූර්ණයෙන් තහනම්කොට ඇත.
සෞදි අරාබියාව සහ කුවේටයද එම පියවර ගෙන ඇති අතර ඉන්දියාව සංචාරකයින්ට ඉලෙක්ට්‍රෝනික් වීසා දීම සහ පැමිණීමේදී වීසා දීම අත්හිටුවා ඇත. යුරෝපයට අයත් රටවල් වන පෝලන්තයේ සහ යුක්රේනයේ රෝගය පැතිරීම වී නැතත් එම රටවල් පාසල් වසා උත්සව තහනම්කොට ඇත.
එහෙත් ශ්‍රී ලංකාවේ සංචාරක මගපෙන්වන්නෙකුට රෝගය වැලඳීමෙන් පසුව පවා මේ වන තුරු සංචාරකයින් සීමා කිරීම සඳහා පියවර නොගැනීම පිළිඳව විද්වතුන් විමතිය පළ කරති. භූටානය එක් රෝගියෙකු හමු වූ සැනින් සියලු සංචාරකයින්ට රටට ඇතුළුවීම තහනම් කිරීමද විශේෂ තත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...