නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බස් රථයෙන් බැස යාම සඳහා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇතැයිද ඔහු කියා සිටියේ ‘දෙරණ’ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩ සටහනට එක්වෙමිනි.
නමුත් අද වන විට ඒ සියලූ දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට කැඳවාගෙන ගොස් ඇති බවත් මේ සියල්ල කරන්නේ රටේ සෙසු ජනතාවගේ ආරක්ෂාව සඳහා බවද ඔහු කියා සිටියේය.
කිසියම් පුද්ගලයෙකු තම නිවෙස බලා ගියහොත් නිවසේ සිටින මවට පියාට සහෝදර සහෝදරියන්ට බෝවීමේ අවදානමක් ඇති නිසා ඒ අවදානම සලකා මෙම නිරෝධායන කටයුත්ත කරන බවද ඔහු තවදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...