දේශීය පුවත්

පොදු ජන සන්ධානය තුළ පාර්ශව අතර බැන අඬ ගසා ගැනීම තුලින් මහජනයාට වැරදි පණිවිඩයක් ලබාදෙන බවත් ඒ නිසා වහාම ඒ අශීලාචාර ක්‍රියාව නැවැත්විය යුතු බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරයි.

ඒ මහතා විසින් එම කරුණු අවධාරණය කරනු ලැබුවේ අද (12 ) දින රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී සන්ධානයේ යම් නායකයින් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට වාග් ප්‍රහාර එල්ල කිරීම ඒ මහතාගේ විවේචනයට ලක් විය.

මෙම මාධ්‍ය හමුවට නීතීඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය ගාමිණී ජයවීර, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඇතුළු ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More