ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක නවකවදය පිළිබඳව නැවතත් කතාබහක් ඇතිව තිබෙන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පසිඳු හිරුෂාන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමත් සමගයි.
සිසුවා විදේශ රටකට ගෙන ගොස් හෝ සුව කිරීමට සුදානම් බව විශ්ව විද්‍යාල බලධාරීන් ප්‍රකාශ කොට ඇති පසුබිමක පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා සිදුවීම පිළිබඳව පරික්ෂයක්ද පැවැත්වෙනවා.
මේ අතර සරසවි නවකවදය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කල රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා විශේෂ හෙළිදරව්වක් කල අතර එහිදී ඔහු කියා සිටියේ සරසවි තුල දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් මෙම අමානුෂික නවකවදය පිටුපස සිටින බවයි.
උපකුලපතිවරයාගේ සම්පුර්ණ වැඩසටහන පහතින්…
Gepostet von Chatura Alwis am Dienstag, 10. März 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...