මේ රටේ හමුදාව ව්‍යවසනයකින් අසරණ වෙච්ච තමන්ගේ රටේ ජනතාවට මොනම හේතුවක් නිසාවත් ප්ලාස්ටික් බෝතල් කපලා කිරි තේ එක දෙන්න ආර්ථික අතින් හෝ මානුෂීය අතින් තවමත් පහතට වැටිලා නෑ.
මහා යුද්ධය අතරේ තමන්ගේ සතුරන් විදිහට හමුදාව සලකපු දෙමළ ජනතාවවත් හමුදාව තමන් අසරණ වෙච්ච වෙලාවේ මේ විදිහට සැලකුවා කීවේ නෑ.
නමුත් දකුණේ ආත්මාර්ථකාමී පාහරයන් පාහර කසිකඉල් මාක්ස්වාදී කියන දේශපාලන පක්ෂ වල පාහර ඉත්තන් කරගත්තාම මීට වඩා පාරහකම් හමුදාවට කරනවා
(මීට වඩා ශිෂ්ඨ වචනයක් මට මේ සම්බන්ධව නෑ)
බඩට කන්න තියෙන දේ පවා ජනතාවට දීගෙන රටක් රැක්ක හමුදාවේ නිරෝධායනය හෑල්ලු කරන්න
පඩංගු දේශපාලන පක්ෂ වලට ලංකාවේ නිරෝධායනය අසාර්ථකයි කියන්නට සැලසුම් සහගත උත්සාහයන්ට හවුල් වෙන නරැමයනි.
උඔලා වගේම උඔලගේ කාලකන්නි දේශපාලනයත් මේ රට ගොඩගන්න හැමදාම කොඩිවිනයක්ම තමයි.
හමුදාපතිගේ ප්‍රකාශය…
“අපි පොඩි ආර්ථිකයක් තියෙන රටක ඉන්න හමුදාවක්. අපේ ඇඳන් දෙදාහක් කොට්ට මෙට්ට බ්ලැන්කට් ඔක්කොම එක්ක යවල අපි බිම නිදාගන්නේ.”
”මම අද දැක්ක සමාජ මාධ්‍යයේ ප්ලාස්ටික් බෝතල් කපල කෝප්ප හදල තේ බොන්න දුන්න කියල හමුදාවෙන්.”
“අපි එහෙම දෙන හමුදාවක් නෙමෙයි”
“තුන් වේලම බත් මාලු උයල, වෙනම එළවලු තම්බල දීල, හවසට කොත්තමල්ලි දීල, පොඩි ළමයින්ට යෝගට් දීල අපි ඒ ගොල්ලන්ව බලාගන්නේ.”
“ඒ ගොල්ලන්ට මේ තත්වය ගැන හරිහැටි අවබෝධයක් නැතුව ඇති.”
“අපේ හිතේ ඒ ගොල්ලො එක්ක එහෙම අමනාපයක් නෑ.”
– ශ්‍රී ලංකා යුධ හමුදාපති, මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා (දෙරණ “අලුත් පාර්ලිමේන්තුව”)
………නුවන් මොණරවිළ ……….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...