ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් සෞඛ්‍යය අමාත්‍යාංශයේ උපදෙස් මත කිසිදු ගුවන් යානයකට මාර්තු මස මස 13 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා කිසිදු ගුවන් මගියෙකු ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව නිවේදනය කරයි.
තවද සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල පසුගිය දින 14 ඇතුලත රැඳී සිටි කිසිවෙකු කිසිදු රටක ගුවන් තොටුපලක සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමද ගුවන් සමාගම් වලට තහනම් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...