ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 76 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග එරටින් වාර්තා වන පළමු වැනි කොරෝනා මරණය ඊයේ (12දා) සිදුව තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ එම පුද්ගලයා ජනවාරි 29 සිට පෙබරවාරි 29 දක්වා සෞදි අරාබියේ සංචාරය කර පැමිණි අයෙකු බවයි.
ඉන්දියාවේ වාර්තා වූ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු වැනි මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකු බව කියයි.
මේ අතර, දැනට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවත් ඉන්දී්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...