කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළඳී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු ඊයේ(12) සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි හෙතෙම කීවේය.
ඒ අනුව එම රෝගියා ශ්‍රී ලංකාවෙන් හමු වූ ලාංකික දෙවැනි කොරෝනා අසාදිතයා බවත් ඔහු සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මේ වෙන විට කොරෝනා අසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
Dinamina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...