දේශීය පුවත්

කොරෝනා වෛරසයට බියෙන් පාසල් වසා දැමීමට රජය තීරණය කිරීමත් සම`ග රට පුරා උණුසුම් තත්ත්වයක්‌ හටගෙන තිබේ. මෙම වෛරසයට එරෙහිව සටන් කළ හැකි බවට සැලකෙන හෙළ ඔසු මිලට ගැනීම සඳහා පෙරේදා (12දා) සවස සිට ජනතාව කළුතර ප්‍රදේශයේ සිංහල බෙහෙත් බඩු කඩ අසල පෝළිම් ගැසී සිටිනු දක්‌නට ලැබිණි.

පෙරුම්කායම්, කොත්තමල්ලි, පත්පාඩගම් සහ වෙනිවැල්ගැට ඉල්ලමින් ජනතාව මෙම කඩවල පොරකමින් සිටියහ.

මේ අතර පෙරුම්කායම් ස්‌වල්පයක්‌ දැවටූ රෙදි කැබැල්ලක්‌ ඊයේ (13දා) රුපියල් 200/- පමණ මිලට අලෙවි වූ අතර බොහෝ බෙහෙත් බඩු අලෙවි සල්වල එම ඖෂධ ඊයේ (13දා) වන විට අවසන් වී තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More