මහ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක්ගෙන නොමැති බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය රට තුළ පාලනයකිරීමට හැකි වන්නේ නම් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.
බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දදේශප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...