උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ අර්ධ සහෝදරයා උතුරු කොරියානු නියෝගයකට අනුව මැලේසියාවේදී රසායනික ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඇමෙරිකාව නිගමනයකට පැමිණ තිබේ.
කෙසේ වෙතත්,උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියාවේ ජේෂ්ඨ රාජ්නිය නිලධාරීන් පිරිසක් අතර ඓතිහාසික සාකච්ඡාවක් පවත්වා දිනකින් පසුව ඇමෙරිකාව මෙම අදහස පළ කර තිබීමද විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...