දේශීය පුවත්

පොහොට්ටුව සමග අද දිනයේ පැවැති සාකච්ජා අසාර්ථක වීමත් සමග ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂ මූලස්ථානය වූ ඩාලි පාරේ හදිසි ‌දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා ඇත.

මෙම රැස්වීම රාත්‍රී 7ට පැවැත්වීමට තීන්දු වී තිබේ.

පොහොට්ටුව යටතේ ‌පොල‌ොන්නරුවෙන් තරග වැදීමට පක්ෂ සභාපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් අස්සන් කර තිබුණද ඒ මහතාටද ඊට ආරාධනා ‌කොට ඇති බව වාර්තා ‌වේ.

මෙහිදී ‌පොහොට්ටුව සමග ශ්‍රීලනිපය එක්ව තරග වැදීම පිළිබදව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව දැනගන්නට ඇති අතර දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන් ‌වෙන්ව තරග කිරීම සම්බන්ධයෙන් දැඩිව ‌පෙනී සිටීමට තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More